විමල් සහ බිරිඳ FCIDට කැඳවයි
එජනිස කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිවෙළින් අගෝස්තු 13 වැනිදා සහ 12 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ති...

https://www.sathhanda.com/2015/08/wimal-weerawansa-fcid.html
මෙලෙස විමල් වීරවංශ මහතා හා ඔහුගේ බිරිඳ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම මගින් එම කොට්ඨාසය පිහිටුවීමට මුල් වූ අගමැතිවරයා මෙන්ම එජාප කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂකයකුද වන රනිල් වික‍්‍රමසිංහ මහතා මැතිවරණයෙන් වාසි ලබාගැනීමට උත්සාහ දරන්නේ යැයි විමල් වීරවංශ මහතාගේ නීතිඥ කපිල ගමගේ මහතා පෙන්වා දෙයි.
කපිල ගමගේ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ඊයේ(10) දින යැවූ ලිපියක් මගින් මේ බව දන්වා ඇත.
Related