ඒ එස් පී ට කේක් කවන රාජිත

පසුගිය මැතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතා හට තම නිවස ලබා දෙන බව පවසා අවසාන මොහොතේ රාජිතගේ කීමට එම නිසවස නොදී රජිතගේ නිවසේ සැගවී සිටි ව්‍යප...


පසුගිය මැතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතා හට තම නිවස ලබා දෙන බව පවසා අවසාන මොහොතේ රාජිතගේ කීමට එම නිසවස නොදී රජිතගේ නිවසේ සැගවී සිටි ව්‍යපාරික ඒ එස් පී ලියනගේ මහතාට, ඇමැති රාජිත සේනාරත්න මහතාට කේක් කවන්නට ඉදිරිපත්ව සිටී.

කොහොම නමුත් රාජිත සේනාරත්නගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් විශේෂ උනන්දුවකින් ඒ එස්පී ලියන්ගේ වැඩ කළේය. ඔහුගේ ලිමොසින් රථයද රාජිත සේනාරත්න මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදවාගෙන තිබුණි. ඒ එස් පී ලියනගේ ගේ ව්‍යාපාර කඩා වැටී මුදල් නොමැතිව හිරවී සිටින අවස්ථාවේ රාජිත විසින් ඇති විශාල මුදල් ප්‍රමාණයක් ඔහුගේ ව්‍යාපාර සඳහා ආයෝජනය කර ඇති බවත් සඳහන් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5060566893542008487

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item