කඩුවෙල උසාවි භූමියටම පැමිණ පතාලයකුට වෙඩි තබා පලා යයි

කඩුවෙල අධිකරණ භූමියේ වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා. මීට මාස තුනකට ඉහත දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට මහේස්ත්‍රාත් අධිකරණය වෙත...

කඩුවෙල අධිකරණ භූමියේ වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

මීට මාස තුනකට ඉහත දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (23) නැවත ඉදිරිපත් කළ සැකකරුවෙකුට මෙලෙස වෙඩිතබා තිබෙනවා.

වෙඩි තැබූ පුද්ගලයා උසාවි භූමියේ තාපයෙන් පැන පලාගොස් ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු රෝහල් ගත කර තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1496671965924477456

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item