කඩුවෙල උසාවි භූමියටම පැමිණ පතාලයකුට වෙඩි තබා පලා යයි
කඩුවෙල අධිකරණ භූමියේ වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා. මීට මාස තුනකට ඉහත දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට මහේස්ත්‍රාත් අධිකරණය වෙත...
https://www.sathhanda.com/2015/09/gun-fire-at-kaduwela-court.html
මීට මාස තුනකට ඉහත දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (23) නැවත ඉදිරිපත් කළ සැකකරුවෙකුට මෙලෙස වෙඩිතබා තිබෙනවා.
වෙඩි තැබූ පුද්ගලයා උසාවි භූමියේ තාපයෙන් පැන පලාගොස් ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු රෝහල් ගත කර තිබෙනවා.
Related