යහපාලනයෙන් නායකත්ව පුහුණුව ඉවතට
විශ්ව විද්‍යාල සිසුන් සඳහා ඉකුත් සමයේ අනිවාර්ය කර තිබූ නායකත්ව පුහුණු වැඩසටහන අහෝසි කරන බව විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්...

http://www.sathhanda.com/2015/09/laxman-kiriella.html

නායකත්ව පුහුණුව අවසන් කර එ් වෙනුවට විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සඳහා ජාත්‍යන්තර භාෂා පුහුණුව ලබාදීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.
ලක්ෂ්මන් කිරිඇල්ල මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින්.
Related