ලාදුරු රෝගීන් වැඩිම රටවල් අතරට ලංකාවත්

ලාදුරු රෝගීන් වැඩිම රටවල් 6 අතරට ශ‍්‍රී ලංකාවත් පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙයි. මේ අනුව ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, නේපාල...


ලාදුරු රෝගීන් වැඩිම රටවල් 6 අතරට ශ‍්‍රී ලංකාවත් පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙයි. මේ අනුව ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මියන්මාරය යන රටවල ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් ඇත.


ඉන්දියාවෙන් පමණක් ලාදුරු රෝගය පිළිබද සිද්ධීන් 1,26,000ක් වාර්තා වී ඇතැයි එම සංවිධානය පෙන්වා දෙයි.

මෙම රටවල වසරකට ලාදුරු රෝගීන් දහස් ගණනක් පිළිබ`ද වාර්තා වන බව ද එහි ස`දහන් ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1486039313839683543

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item