මැකාහී දරුණු අනතුරක් - 107කට වැඩියෙන් මරුට, 200කට අසන්න පිරිසක් තුවාල ලබයි

සෞදි අරාබියේ විශාල ප්‍රමාණයේ දොඹකරයක් ඇදවැටීමෙන් අවම වශයෙන් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරයි. සෞදී අරාබිය...

සෞදි අරාබියේ විශාල ප්‍රමාණයේ දොඹකරයක් ඇදවැටීමෙන් අවම වශයෙන් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.

සෞදී අරාබියේ මැකා නගරයේ මෙම අනතුර සිදුව ඇති බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියි.


Image of crane collapsed on Grand Mosque in Mecca on 11 September 2015
A crane collapsed Friday, September 11, at one of Islam's most important mosques, the Masjid al-Haram in Mecca, Saudi Arabia. Dozens of people were killed and more than 150 were injured, Saudi Arabian authorities said via Twitter.
Crowds gather at the scene of the collapse.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 4424831231035831219

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item