පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද විශේෂ වැඩමුළුවක්
ශ්‍රී ලංකාවේ 8 වෙනි පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත‍්‍රීවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් අද (10) පැවැත්වෙනවා. එම වැඩමුළුව පැවැත්වෙන්නේ පා...

http://www.sathhanda.com/2015/09/special-workshop-for-newly-appointed-ministers-2015.html

ශ්‍රී ලංකාවේ 8 වෙනි පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත‍්‍රීවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් අද (10) පැවැත්වෙනවා.
එම වැඩමුළුව පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ප්‍රරධානත්වයෙන්. කථානායක කරු ජයසූරිය මෙම වැඩමුළුවේ මුලසුන හොබවනවා.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ උපදේශක චාල්ස් ෂෝ්වේල් මහතා විසින් මෙම වැඩමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිතයි.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මෙම වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයන් වනවා .
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මෙම වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයන් වනවා .
Related