ජපාන අහසේ පිටසක්වල යානා තොගයක් ?

ජපානයේ ඔසාකා නගරයට ඉහළ අහසේ හඳුනා නොගත් ආකාශ වස්තු සමූහයක් තිබෙනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය තුළ සැරිසරමින් ඇත. ගෝලාකාර හැඩැති වස්තූන් ප...

Close encounter: Ten lights seem to dance around from one side of the skyline to the other in the video that lasts more than two minutesජපානයේ ඔසාකා නගරයට ඉහළ අහසේ හඳුනා නොගත් ආකාශ වස්තු සමූහයක් තිබෙනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය තුළ සැරිසරමින් ඇත. ගෝලාකාර හැඩැති වස්තූන් පෙළ අහසේ වේගයෙන් හා රිද්මයානුකූලව චලනය වනු විනාඩි 2ක මෙම වීඩියෝවේ දක්නට ලැබේ. ජපාන යූටියුබ් නාලිකාවක් විසින් අවස්ථා කිහිපයක් මෙය විකාශනය කර ඇති අතර පිටසක්වළ ජීවීන්ගේ අභ්‍යවකාශ යානා සමූහයක් විය හැකි බවට බොහෝ දෙනෙකු විසින් මත පල කර තිබේ. ඇතැමෙක් පවසා ඇත්තේ මේවා ජුනි මස ලන්ඩනයේ හයිඞ් පාක්හි දක්නට ලැබුණු ආකාශ වස්තූන්ට සමාන වන බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 5204625821487284321

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item