තවත් ඇමතිවරු දිවුරුම් දීමක් ලගදීම
තවත් කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු සඳහා පුරප්පාඩු වී තිබේ. මෙසේ පුරප්පාඩු වී ඇත්තේ කැබිනට් ඇමතිවරුන් 2ක්, රාජ්‍ය හා ...

http://www.sathhanda.com/2015/09/sri-lanka-jumbo-cabinet-2015.html
තවත් කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු සඳහා පුරප්පාඩු වී තිබේ. මෙසේ පුරප්පාඩු වී ඇත්තේ කැබිනට් ඇමතිවරුන් 2ක්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් 5 දෙනෙකි.
කැබිනට් ඇමතිවරුන් 48ක්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් 45ක් සඳහා පසුගියදා පාර්ලිමේන්තු අනුමැතිය ලැබුනද මෙතෙක් දිවුරුම් දී ඇත්තේ කැබිනට් ඇමතිවරුන් 46ක් හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් 40කි.
Related