රුපියල අන්ත බාල්දුයි - ඉතිහාසයේ පළමු වතාවට ඩොලරය 141 ත් පහු කරයි
රුපියලට සාපේක්‍ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම ඊයේ (09 දා) දහවල් රුපියල් 140 පසු කළේය. මේ වන විට එම අගය 142 සීමාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකා ...

http://www.sathhanda.com/2015/09/usd-to-lkr-rate-sri-lanka-inflation.html
රුපියලට සාපේක්‍ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම ඊයේ (09 දා) දහවල් රුපියල් 140 පසු කළේය. මේ වන විට එම අගය 142 සීමාවට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයේ අගය රුපියල් 140 පසු කළ මුල්ම අවස්‌ථාව මෙයයි.
ඩොලරය දින කීපයක් තුළ සියයට හතරක් පහක් අතර ප්‍රමාණයකින් ඉහළ යැම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සහ පිටරටින් ගෙන්වන සියලුම ද්‍රව්‍ය මිල ඉහළ යැම අනිවාර්යයෙන් සිදුවන බව ආනයනකරුවෝ පවසති.
පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල නිදහසේ පාවෙන්නට ඉඩ හළේය
Related