මෛත්‍රී, ගෝඨා, පී. බී., ලලිත් වීරතුංග හමුවක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමඟ පසුගිය රජයේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා මුදල් අමාත්‍යං...

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමඟ පසුගිය රජයේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර පසුගිය පෝය දිනයේ හමුවී දෙපැයක පමණ විශේෂ සාකච්චාවක් පවත්වා තිබේ.

ඔවුන් සමඟ ඒඒ විෂයයන් හා දේශපාලන කාරණා ගැන ජනාධිපතිවරයා මොවුන් තිදෙනා සමඟ වෙන වෙනම සාකච්චා පවත්වා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3777035302264999054

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item