සෝභිත හිමිගේ තැන - දඹර අමිල හිමි විසි වෙයි

අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුරට මහාචාර්ය සරත් වි...

අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුරට මහාචාර්ය සරත් විජේසූරිය පත්කර තිබෙනවා.

එම සංවිධානයේ ඊයේ (23) පැවති රැස්වීමකදීයි අදාළ පත් කිරිම සිදුකර ඇත්තේ. මීට අමතරව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන අනුශාසක ලෙස ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ද අනුශාසකවරුන් ලෙස කෝට්ටේ ශී‍්‍ර නාග විහාරයේ වත්මන් විහාරාධිපති උඩුකල කන්දේ අරියනන්ද හිමියන් සහ ගරු රීච් ෂෙල්ටන් ප‍්‍රනාන්දු පියතුමන් පත් කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා. 

මින් පෙර වාර්තා වුයේ දඹර අමිල හිමි එම තනතුර බලෙන් අල්ලා ගැනීමට උත්සහ දරන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8885280536403149483

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item