මේ ඉතිහාසයේ හමුදා කඳවුරක් සීල් තබයි - ගිරිතලේ කඳවුරට සීල් තබයි

හමුදාපතිවරයාගේ නියෝගයක් මත ගිරිතලේ බුද්ධි බලකා කඳවරට සීල් තබා තිබේ. එහි සිටි සියළු නිලධාරින් ඉවත්කර වෙනත් කඳවුරු කරා යවා ඇත. ප‍්‍රගීත...

හමුදාපතිවරයාගේ නියෝගයක් මත ගිරිතලේ බුද්ධි බලකා කඳවරට සීල් තබා තිබේ. එහි සිටි සියළු නිලධාරින් ඉවත්කර වෙනත් කඳවුරු කරා යවා ඇත.

ප‍්‍රගීත් එක්නැලිගොඩ ඇතුරුදහන්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝග පිලි නොගන්නේ නම් හමුදාපතිවරයාට නඩු පවරන බවට දැනුම්දීමත් සමඟ මෙම කඳවුරට සීල් තබා තිබේ.

මේ සම්බන්ධයෙන් ඉහල පෙලේ ආරක්‍ෂක අංශ නිලධාරීන් පවසන්නේ 2002දී මිලේනියම් සිටි විමර්ෂණයේදී හෝ මෙසේ හමුදා කඳවුරක් සීල් කර නැති බවත් හමුදා කඳවුරක් සීල් තබා ඇත්තේ ඉතිහාසයේ පළමු වරට බවත්ය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4943258331389303076

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item