නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට වගකීම බාරගනී

HNDA සිසුන් පසුගිය 26 වැනිදා පහරකෑමට ලක්වීමේ වගකීම පොලිසිය බාරගන්නා බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ කර...

HNDA සිසුන් පසුගිය 26 වැනිදා පහරකෑමට ලක්වීමේ වගකීම පොලිසිය බාරගන්නා බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ කර ඇත.

පොලිසිය මෙම පියවර ගත්තේ පෞද්ගලික ලාබ අපේක්ෂාවෙන් නොව මහජනයා පීඩාවට පත්වීම වැළැක්වීම සහ රජයේ සහ පෞද්ගලික දේපළ ආරක්ෂා කර ගැනීමට බවද හෙතෙම සඳහන් කළ බව කොමිසමේ ආරංචි කියයි.

නියෝජ්‍ය පොලිස්පති මේ බව සඳහන් කර තිබුණේ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සිසුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල විභාග කළ අවස්ථාවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3096369732047015671

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item