එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම උණුසුම්

පාර්ලිමේන්තුව ආරම්භවීමට පෙර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් මුහ...

පාර්ලිමේන්තුව ආරම්භවීමට පෙර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ, ඇවන්ගාඞ් සිදුවීම, විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයක් සහ තිලක් මාරපන අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයක් හේතුවෙන්.

දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා සොයා බලන බවටත් ඒවාට සම්බන්ධිත පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවටත් ලබාදුන් පොරොන්දු නිසි පරිදි කි‍්‍රයාත්මක නොවීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න, අජිත් පී පෙරේරා, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා සහ චම්පික රණවක යන දැඩිව අදහස් හා විවේචන ඉදිරිපත් කිරීමත් සමග තත්ත්වය උණුසුම් වුණා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7796700118662106011

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item