පුද්ගලික බස් මසයකට කෝටි 17 ක් කප්පම් ගෙවනවා

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ බස් රථවලින් මාසිකව රුපියල් කෝටි 17 ක් කප්පම් ලෙස ලබාගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු...

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ බස් රථවලින් මාසිකව රුපියල් කෝටි 17 ක් කප්පම් ලෙස ලබාගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. එමෙන්ම දෛනිකව තම බස්රථවලින් රුපියල් 100, 200, 500 යනාදී කප්පම් මුදල් ලබාගන්නා බවත් ඊට වේලා සටහන්කරුවන් හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සෘජුව දායකත්වය සපයන බවත් ඔහු පැවසුවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5674824972443492903

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item