යහපාලනය ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවත් කරන සැරසෙයි

ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියතුමා ශ්‍රී ලංකාවට පැමිණීමට කලින් ගෝලීය ද්‍රවිඩ සංසදයට පනවා ඇති තහනම ඉවත් කිරීමට නියමිත වන බව වාර්ත...

ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියතුමා ශ්‍රී ලංකාවට පැමිණීමට කලින් ගෝලීය ද්‍රවිඩ සංසදයට පනවා ඇති තහනම ඉවත් කිරීමට නියමිත වන බව වාර්තා වේ.

මෛත්‍රිපාල ජනාධිපතිවරයා, මංගල සමරවීර ඇතුළු පිරිසක් මාර්තු මාසයේ ලන්ඩනයට ගිය අවස්ථාවේ කළ ආරාධනයක් පිලිගෙන එමානුවෙල් පියතුමා ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

මෛත්‍රිපාල ජනාධිපතිවරයා තමාගේ ඇත එංගලන්තයේ රැජින විසින් අත ග යයි මහා විලම්බීත කතාවක් කිවුව්වේද මෙම චාරිකාවෙන් පසුවය.

පසුගිය රාජපක්ෂ පාලනය විසින් එල්.ටි.ටි.ඊ. යට හිතවත් සංවිධාන දාහතක්‌ (17 ක්‌) සහ එල්.ටි.ටි.ඊ. හිතවතුන් හාරසියයක්‌ (400 ක්) සම්බන්ධයෙන් තහනමක් පනවනු ලැබීය. පසුගිය රජය මෙම තහනම පැනවිණි.

එකී තහනම නැවත සලකා බැලීමට නව රජය කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7182568080681931370

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item