යහපාලන ප්‍රතිපත්ති තිතට - හරීන් සහ රුවන් නඩය සමග රග්බි බලන්න එංගලන්තේ ගිහින්

නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර එංගලන්තයේ පැවති රග්බි ලෝක කුසලාන අවසන් මහා තරඟය නැරඹීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් ඇමති හරීන් ප්‍රනාන්දු මහ...

නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර එංගලන්තයේ පැවති රග්බි ලෝක කුසලාන අවසන් මහා තරඟය නැරඹීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සහ ආරක්‍ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන යන දෙදෙනා 50කට ආසන්න පිරිසක් ගමඟ එහි ගොස් තිබින.

මේ අතර මෙම විශාල පිරිස සඳහා මේර ප්‍රසිද්ධ සමාගම් කිහිපලයක ප්‍රධාන නිලතල කිහිපයක් එකතුවී ඇති අතර ප්‍රසිද්ධ රුපවාහිනී නාලිකාවක් එක අමතියෙකුටත් තව දුරකථන සමාගමක් අනික් ඇමැතිටත් අනුග්‍රහය දක්වා ඇති බවත් වාර්තා වේ. 

එමෙන්ම ඩිජිටල් ඇමතිගේ සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ සංගම් කිහිපයක් අමතිසමග ඩීල් කිහිපයකට පැමිණීමට පසුගිය කාලය පුරා සාකච්චා පවත්වා ඇති අතර මෙම සංචාරය එහි දිගුවක් බවය.












මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6167341789359080994

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item