මහින්ද පානදුරේ ගගුලේ වෙද මැදුරට ගිහින් [PHOTOS]

පානදුර ගගුලේ වද මැදුරින් කරන ලද ආරාධනාවකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ එහි ගියේය. මෙම වෙද මැදුරේදී පාරම්පරික අක්ෂි වෙදකම සිද...

පානදුර ගගුලේ වද මැදුරින් කරන ලද ආරාධනාවකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ එහි ගියේය. මෙම වෙද මැදුරේදී පාරම්පරික අක්ෂි වෙදකම සිදු කෙරේ, වෙදදුරු සෝමදාස ප්‍රනාන්දු සහ ඔහුගේ පුත් වෙදදුරු ඉෂාර මහේෂ් ලක්මාල් රටේ විවිධ පුදේශවලින් පැමිණෙන ජනතාවට මෙම වෙද මැදුරේදී ප්‍රතිකාර කරති. මෙහිදී ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7969016218525692289

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item