සිල් බිදගත් නදීශාගේ තනපටය ඉවතට

නදීෂා හේමමාලි කියන්නේ මේ දවස් වල අතිශයින් කතා බහට ලක් වන චරිතයක් වෙලා ඒ වෙන කුමක් වත් නිසා නොවේ...


නදීෂා හේමමාලි කියන්නේ මේ දවස් වල අතිශයින් කතා බහට ලක් වන චරිතයක් වෙලා ඒ වෙන කුමක් වත් නිසා නොවේ’ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සිල් බිදගත්’ නිසා’ නදීෂාගේ අලුත් ම සිල් බිද ගැනීම නම් මඩු වලිගෙන් බැට කන්නට තරම් දරුණු බව ඔබට මේ ඡයාරුපයෙන් වැටහේවි’

කෙසේ උවත් අතිශය රහසිගත ලෙස මෙම ඡයරුප ලබාගැනීම සිදූ කලත් අපෙන්නම් නම් වසන් කර ගන්නට බැරි වුනාණී’ කෙසේ නමුත් මේ දූටු කල මට නම් සිහි වුයේ අමරදේව ශූරීන්ගේ

කුමරියක පා සළඔ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඔසර අසපුවේ මා
සම වැ§ උන් දැහැන් බිඳූනා

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දූහුල් ස¿ තිර
විවර කෙරුවා මනස් සලෙ¿න්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවෙන තුසිතය 
සුරන් නැලවු සුයාමය

රටේ වර්තමාන තත්වය දෙස බලන විට මෙවන් සොදූරු ගීයකට වුවත්’ රූප රචනයක් සිල් බිදෙන අයුරින් කරන්නට අලුත් පරපුර නමින් හදූන්වා ගන්නා කළා කරුවන් සිදූ නොකරනු ඇතැයි අනුමාන කල නොහැක’ කෙසේ නමුත් එසේ නොවෙවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.










මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 6278036105626717900

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item