අලූත් ව්‍යවස්ථාවක් හදන්න තීරණයක් ගෙන නෑ – ජනපති
නව ව්‍යවස්ථාවක් ගෙනෙන්නේද නැතොත් පවතින ව්‍යවස්ථාවම සංශෝධනය කරන්නේදැයි අවසන් තීරණයක් ගෙන නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
http://www.sathhanda.com/2016/01/blog-post_198.html
නව ව්‍යවස්ථාවක් ගෙනෙන්නේද නැතොත් පවතින ව්‍යවස්ථාවම සංශෝධනය කරන්නේදැයි අවසන් තීරණයක් ගෙන නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ‍්‍රිලනිප විධායක සභාව ඊයේ හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා ඇත.
කෙසේ වෙතත් නව ව්‍යවස්ථාවක් සකසන්නේ නම් එය යුත්තේ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කිරීමෙන් යන්න පමණක් තීරණය කර ඇතැයිද එහිදී පවසා ඇති ජනාධිපතිවරයා ඊට මහජන අදහස් ඉදිරිපත් කිරීමට මාස තුනක් ලබා දී අනතුරැව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම අරඹන බවද කියා සිටියේය.
Related