ETCA/CEPA ගැන සාකච්චා කරන තොරතුරු තාක්ෂණ වෘතියවේදීන්ගේ හමුවක් අද - ඔබටත් ආරාධනා
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කිරීමට යෝජිත CEPA/ETCA (Economic and Technology Cooperation Agreement - ආර්ථික සහ තාක්ෂණ සහය...

https://www.sathhanda.com/2016/01/etcacepa.html
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කිරීමට යෝජිත CEPA/ETCA (Economic and Technology Cooperation Agreement - ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම) සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කෙරෙහි ඇති බලපෑම සම්බන්දයෙන් දැනුවත් කිරීමක් සහ ඒ සම්බන්දයෙන් වන සකචාවක් අද දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සවස 5.00 සිට 7 දක්වා පැවැත්වේ.
ඔබත් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික වෘතීයවෙදියෙක් නම් අද දින එම සාකච්චාවට සහභාගී වන ලෙස එහි සංවිධායක මණ්ඩලය අරාධනා කර සිටි.
වැඩිවිස්තර ඒ සඳහා වන එකමුතුවේ වෙබ් අඩවියෙන්(http://protectsrilankanit.com/) ලබා ගත හැක.
Related