“පබා” අද ආයෙත් බඳිනවා !

නිළියක් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනියක් වන උපෙක්ෂා ස්වර්ණමාලි (පබා) අද (24) යළි යුගදිවියට පිවිසීමට නියමිතය.ඇගේ විවාහ මංගල්‍ය උත්සවය කොළ...

නිළියක් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනියක් වන උපෙක්ෂා ස්වර්ණමාලි (පබා) අද (24) යළි යුගදිවියට පිවිසීමට නියමිතය.ඇගේ විවාහ මංගල්‍ය උත්සවය කොළඹ කිංග්ස්බරී හෝටලයේ පැවැත් වේ. පබා ධනංජය බණ්ඩාර විසින් අද දිනයේදී හැඩකරන අතර ස්ටුඩියෝ 3000 ඇගේ ඡායාරූප ඇල්බමය සකස්කරදීමට නියමිතය. පබාගේ මගුලේදී චන්න විජේවර්ධනගේ නැටුම් කණ්ඩායමක්ද නර්තනයේ යෙදෙන බව පැවසෙන අතර ඇගේ විවාහයට චාරිත්‍ර වාරිත්‍ර නොවන බවද පැවසේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5288201124395408785

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item