වතයෙන් නෙවෙයි අයිසෙ දේශපාලනයෙන්. මාව මරල දාන්න එපා - රනිල් යාපනයේදී කියයි

අගමැති රනිල් වික‍්‍රමසිංහ ජීවීතයෙන් සමුගන්නේ යයි යාපනයේදී ඊයේ පැවති තෛපොන්ගල් දින රාජ්‍ය උත්සවයේදී ඔහුගේ කතාව දෙමළ භාෂාවට පරිවර්තනය කල පර...

අගමැති රනිල් වික‍්‍රමසිංහ ජීවීතයෙන් සමුගන්නේ යයි යාපනයේදී ඊයේ පැවති තෛපොන්ගල් දින රාජ්‍ය උත්සවයේදී ඔහුගේ කතාව දෙමළ භාෂාවට පරිවර්තනය කල පරිවර්තකයා දෙමළ බසින් කීවේය. අගමැතිවරයා වහාම ‘ජීවතයෙන් නෙවෙයි අයිසෙ දේශපාලනයෙන්. මාව මරල දාන්න එපා’ යයි පරිවර්තකයාට කියා සිටියේයය. පරිවර්තකයා එය නිවැරදි කලේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8684756187793117758

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item