මෛත්‍රිගේ පුලතිසි දෙවියා හොඳ හැටි බැනුම් අසා ඉවත් කර ගනී [VIDEO]

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පතිවී වසරක් පිරීම නිමිත්තෙන් මහජන මුදල් විශාල ලෙස වැය කරමි...


මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පතිවී වසරක් පිරීම නිමිත්තෙන් මහජන මුදල් විශාල ලෙස වැය කරමින් පවත්වන උළෙලවල් වලට සමගාමීව නිර්මාණය වුනු "පුලතිසි දෙවියා" නමැති ගීතය youtube වෙත නිකුත් කර තිබුණු අතර කෙටි කාල සීමාවකදී එයට අකැමති ලෙස 850කට ආසන්නව ප්‍රකාශවූ අතර කැමති බව තිදෙනෙකු ප්‍රකාශ කර තිබුණි. ඒ අතර ලුණු ඇඹුල් ඇතිව බැනුම් රාශියක් විය. ඒ හේතුවෙන් ඉතා ඉක්මනින් එය ඉවත්කරගැනීමට ඔවුන් කටයුතු කරනු ලැබීය. පහතින් දැක්වෙන්නේ එම ගීතයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4392837580128896384

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item