මෛත්‍රිගේ පුලතිසි දෙවියා හොඳ හැටි බැනුම් අසා ඉවත් කර ගනී [VIDEO]
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පතිවී වසරක් පිරීම නිමිත්තෙන් මහජන මුදල් විශාල ලෙස වැය කරමින් පවත්වන උළෙලවල් වලට සමගාමීව නිර්මාණය ව...

https://www.sathhanda.com/2016/01/video_9.html
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පතිවී වසරක් පිරීම නිමිත්තෙන් මහජන මුදල් විශාල ලෙස වැය කරමින් පවත්වන උළෙලවල් වලට සමගාමීව නිර්මාණය වුනු "පුලතිසි දෙවියා" නමැති ගීතය youtube වෙත නිකුත් කර තිබුණු අතර කෙටි කාල සීමාවකදී එයට අකැමති ලෙස 850කට ආසන්නව ප්‍රකාශවූ අතර කැමති බව තිදෙනෙකු ප්‍රකාශ කර තිබුණි. ඒ අතර ලුණු ඇඹුල් ඇතිව බැනුම් රාශියක් විය. ඒ හේතුවෙන් ඉතා ඉක්මනින් එය ඉවත්කරගැනීමට ඔවුන් කටයුතු කරනු ලැබීය. පහතින් දැක්වෙන්නේ එම ගීතයි.
Related