යහපාලනය රත්නප්‍රිය එක්ක නැවත රාජ්‍ය සේවකයාට අරියි - 2500 මුලික වැටුපට මේ මසත් නැත.

රජය විසින් පොරොන්දු වූ පරිදි මූලික වැටුපට රැපියල් 2500ක් එක් කිරීම මෙම පෙබරවාරි මාසයේදීද සිදු නොවනු ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ රජයේ ව...

රජය විසින් පොරොන්දු වූ පරිදි මූලික වැටුපට රැපියල් 2500ක් එක් කිරීම මෙම පෙබරවාරි මාසයේදීද සිදු නොවනු ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

එහි ලේකම් අජිත් තිලකරත්න මහතා පවසන්නේ මේ වන තෙක් ඊට අදාළ චක‍්‍රලේඛය නිකුත් කර නැති බවයි.

රජයේ සේවක මූලික වැටුපට රුපියල් දසදහසක් අදියර තුනකින් එක් කරන්නේ යයි දුන් පොරොන්දුව පුස්සක් වෙමින් ඇතැයිද පවසන ලේකම්වරයා මීට එරෙහිව රාජ්‍ය සේවක විරෝධතා රුල්ලක් මේ වනවිටත් ඇති වී තිබෙන බවද සදහන් කරයි.

යහපාලන ආණ්ඩුව විසින් මෙය මසින් මස කල් දාද්දීන් ඒ වෙනුවෙන් තම ආත්මය පවා දෙමින් පෙනී සිටින්නේ සමන් රත්නප්‍රිය නමැති  අදාල දේටත් අදාල නොවන දේටත් පැන පැන දෙමින් වෘතීය සට පවා දුන් ආත්මාර්ථකාමී ගම් මැට්ටාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9147213665474541869

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item