රණ විරුවන් සුරකින අත්සන් දස ලක්ෂයේ පෙත්සම ආදිවාසි සහෘදයෙක් ලෙයින් තෙත් කරයි
රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අරඹා ඇති අත්සන් දස ලක්ෂයක පෙත්සමට අද (15) අම්පාර ප්‍රදේශයේදී අත්සන් ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්...
http://www.sathhanda.com/2016/02/blog-post_146.html
රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අරඹා ඇති අත්සන් දස ලක්ෂයක පෙත්සමට අද (15) අම්පාර ප්‍රදේශයේදී අත්සන් ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරුට අවස්ථාවක් ලබානොදෙන්නැයි ඉල්ලමින්.
මෙහිදී මෙම පෙත්සමට ආදිවාසීයකු තම ලෙයින් ඇඟිලි අත්සන තබනු දක්නට ලැබුණා.
අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමෙන් පසු එම පෙත්සම ජනාධිපතිවරයාට භාර දීමට නියමිතයි.
Related