රණ විරුවන් සුරකින අත්සන් දස ලක්ෂයේ පෙත්සම ආදිවාසි සහෘදයෙක් ලෙයින් තෙත් කරයි

රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අරඹා ඇති අත්සන් දස ලක්ෂයක පෙත්සමට අද (15) අම්පාර ප්‍රදේශයේදී අත්සන් ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්...

රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අරඹා ඇති අත්සන් දස ලක්ෂයක පෙත්සමට අද (15) අම්පාර ප්‍රදේශයේදී අත්සන් ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරුට අවස්ථාවක් ලබානොදෙන්නැයි ඉල්ලමින්.

මෙහිදී මෙම පෙත්සමට ආදිවාසීයකු තම ලෙයින් ඇඟිලි අත්සන තබනු දක්නට ලැබුණා.

අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමෙන් පසු එම පෙත්සම ජනාධිපතිවරයාට භාර දීමට නියමිතයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6301013198791877041

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item