කෝපිකඩේ එන්සිනා(සුසිලා කූරගම) මිය යයි

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ එන්සිනාගේ චරිතය හේතුවෙන් ප්‍රකට ව සිටි රංගන ශිල්පිනි සුසිලා කූරගම ඊයේ (01) අභාවප්‍රාප්ත වී තිබේ. දරුවන් 06 දෙන...

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ එන්සිනාගේ චරිතය හේතුවෙන් ප්‍රකට ව සිටි රංගන ශිල්පිනි සුසිලා කූරගම ඊයේ (01) අභාවප්‍රාප්ත වී තිබේ.

දරුවන් 06 දෙනෙකුගේ මවකවන ඇය කාලයක් පුරා රෝගාතුර ව සිටි අතර පසුගිය දා අසාධ්‍ය වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මියයන විට 72 වැනි වියේ පසු වූ ඇය එළාර දුටුගැමුණු, හේමමාලී සරදියෙල් ආදී ඓතිහාසික නාට්‍යවලින් වේදිකාවට පිවිසි සුසිලා දීපාංජලී ඇතුළු සිනමා නිර්මාණ ගණනාවකට ද රංගනයෙන් දායක වී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3715178286097117025

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item