බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අසල වෙඩි තබා ඝාතනය කරයි - පාතාලයට යහපාලනය

බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය අසල මීට නොබෝ වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුවුණා. කොල්ලකෑම් සහ මිනීමැරුම් නඩු කිහිපයක සැකකරුවන් බන්ධනාගාර...

බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය අසල මීට නොබෝ වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුවුණා.

කොල්ලකෑම් සහ මිනීමැරුම් නඩු කිහිපයක සැකකරුවන් බන්ධනාගාර බස් රියෙන් බස්වා අධිකරණය වෙත රැගෙන යාමේදී මෙම වෙඩි තැබීම සිදුවූ බවයි. 

බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය අසල සිදු වූ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු ජීව්තක්ෂයට පත්ව තිබෙනවා. අනෙක් පුද්ගලයා බලපිටිය මූලික රෝහලෙන් කරාපිටිය රෝහලට මාරුකර යවා තිබෙනවා.

අප දිගින් දිගටම වාර්තා කරන පරිදි දරුණු ලෙස පාතාලය හිස ඔසවා තියදීත් එය නොදක ඇස කන් නැසෙන්නා ලෙස යහපලයකෝ සහ එයට උද ගෙඩි දුන් ආත්මාර්ථකාමී ඝට්ටම්බියන්ද සිටිති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 180252272727406649

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item