උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයට දරුණු කඳුළු ගෑස් ප්‍රහාරයක්

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කරන විරෝධතා පාගමනක් කොළඹ කොටුවෙන් අද (16) ආරම්භ විය. ලෝටස් වටරවුම දක්වා විරෝධතා පුවරු ප්‍රදර...

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කරන විරෝධතා පාගමනක් කොළඹ කොටුවෙන් අද (16) ආරම්භ විය.

ලෝටස් වටරවුම දක්වා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු ඉදිරියට පැමිණෙමින් සිටිද් දී ඕල්කට් මාවත හිල්ටන් හෝටලය අසල දී පොලීසිය විසින් ජල ප්‍රහාර හා කඳුළු දරුණු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ වනවිට උද්ඝෝෂකයෝ සෙරමික් වටරවුම අසල රැඳී සිටින බව වාර්තා වේ.

එම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ කොටුවේ දැඩි වාහන තදබදයක් පවතින අතර එක් මාරගයක ගමනාගමනය සම්පූර්ණයෙන් පාහේ ඇනහිට තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6693876493029164182

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item