තිලංගගේ අඳබාල කතාවට මගේලගෙන් පිළිතුරු

තමා එංගලන්ත කණ්ඩායමට දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩකයන්ගේ සංවර්ධනයට මිසක් තාක්ෂණික උපදෙස් ලබාදීමට නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල...

තමා එංගලන්ත කණ්ඩායමට දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩකයන්ගේ සංවර්ධනයට මිසක් තාක්ෂණික උපදෙස් ලබාදීමට නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සඳහා ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්මින් සඳහන් කළේ එංගලන්තයේ උපදේශකයෙකු ලෙස මහේල කටයුතු කිරීමට ගත් තීරණය පිළිබඳව තමන් කනගාටුවෙන බවයි.

කෙසේ වෙතත් එයට පිළිතුරු දෙමින් මහලේ පවසන්නේ සභාපතිවරයාගේ කතාව හාස්‍යජනක බවයි. 

"ශ්‍රී ලංකා කණ්ඩායමේ තොරතුරු ලබාදීම සඳහා එංගලන්තය මාව කුලියට ගත්තේ නෑ. ඔවුන්ට විශ්ලේෂකයන් හා පුහුණුකරුවන් ඉන්නවා ඒ ගැන කටයුතු කරන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එවැනි දේවල් කීම පිළිබඳව මම කනගාටුවෙනවා."



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6192082616446325539

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item