හම්බන්තොට වරායට 2014 දී බිලියන 5.4 ක් අදායමක්

මගජන චීන සමුහ ආණ්ඩුවේ ආධාර යටතේ ඉදිවුන මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය 2014 වර්ශයෙදී රුපියල් බිලියන 5.4 ක වාර්තාගත අදායමක් ලබා ඇත. එය 2013 ද...



මගජන චීන සමුහ ආණ්ඩුවේ ආධාර යටතේ ඉදිවුන මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය 2014 වර්ශයෙදී රුපියල් බිලියන 5.4 ක වාර්තාගත අදායමක් ලබා ඇත. එය 2013 දී ලැබූ රුපියල් මිලියන 585.2 ට සාපේක්ෂව වාර්තාගත ලෙස අදායම ඉහල යාමක් ලෙස ශ්‍රී ලංකා වරයා අධිකාරිය පවසයී. එයින් බිලියන 4.26 ක් උපයාගෙන ඇත්තේ පසුගිය ජුනි මසයේ පටන් ගත් බහලුම් මෙහෙයුම් කටයුතු වලිනි. එම අවුරුද්දේ යාත්‍රා 134ක මෙට්‍රික් ටොන් 53,487ක මෙහෙයුම් සිදු කර ඇත. 

මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය කලාපයේ ප්‍රධාන නැවතුම් පලක් වෙමින් පවතින බවත් කාර්ය බහුල මුහුදු මාර්ගයේ ලොව විශාල යාත්‍රා සදහා පසුකම් සපයන වාරයක් ලෙසත් ඉදිරියට එමින් පවතින බවත් ශ්‍රී ලංකා වරයා අධිකාරිය පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 545624677104511198

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item