සුෂ්මා ස්වරාජ් ජනපති හමු වෙයි

දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව අද ...

දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (06) පැවැත් විය.

අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී මෙම හමුව පැවැති බව වාර්තා වේ. පැයකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා සහ ඉන්දිය විදේශ අමාත්‍යවරිය අතර සාකච්ඡා පවත්වා තිබේ.

එහි දී දෙරටට වැදගත්වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4806398234424907261

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item