යෝෂිතගේ නඩුවට මහින්ද අදත් කළු ලෝගුවෙන් (PHOTOS)
යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලීමේ පෙත්සම විභාගයට ගන්නා අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදත් (29) මහාධිකරණ වෙත පැමිණියේ ය. ඔහු අ...

http://www.sathhanda.com/2016/02/photos_29.html
යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලීමේ පෙත්සම විභාගයට ගන්නා අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදත් (29) මහාධිකරණ වෙත පැමිණියේ ය.
ඔහු අද දිනත් කළු ලෝගුව ඇඳ පැමිණීම විශේෂත්වයක් විය.
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ද එහි පැමිණ සිටි අතර යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු CSN නාලිකාවේ අධ්‍යක්ෂකවරු පස් දෙනෙකුගේ ඇප ඉල්ලීමේ පෙත්සම අද (29) විභාගයට ගැනිණි.
ඡායාරූප පහතින්.





Related