රාජිත බලෙන් අස් කල ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් ජනපති විසින් නැවත පිහිටුවයි

අමාත්‍ය රාජිත සේනාරත්න විසින් බලෙන් ඉල්ලා අස්වීමට සැලැස්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලාල් ජයකොඩි සහ ප්‍රරධාන විධායක නිලධාරී ක්‍රි...

අමාත්‍ය රාජිත සේනාරත්න විසින් බලෙන් ඉල්ලා අස්වීමට සැලැස්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලාල් ජයකොඩි සහ ප්‍රරධාන විධායක නිලධාරී ක්‍රිෂාන්ත වීරසූරිය නැවත සේවයේ පිහිටුවන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි. මේ අනුව ජනපති විසින් රාජිතට එළිපිටම කනට ගසා ඇති බව ක්‍ෂේත්‍රයේ කතා බහට ලක්වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7776339748033440546

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item