ඇමති පාඨලීට එරෙහිව විශ්වාසභංගයක්
තරුණයෙකු රිය අනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට ඒකාබද්ධ විපක්‍ෂයේ ...

https://www.sathhanda.com/2016/03/blog-post_116.html
තරුණයෙකු රිය අනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම සදහන් කළේ ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී ඊට අදාළ කටයුතු සිදු කරන බවයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගෙනයන විශ්වාසභංග යෝජනාවට සමගාමීව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාටද විශ්වසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවයි ඩලස් අලහප්පෙරුම සදහන් කළේ.
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී සියලු මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට ඒකමතිකව කැමැත්ත පළ කරමින් සම්මත වූ බවත් සඳහන් කළා
Related