වෙඩිපිට වෙඩි - වැලිකඩ හිරගෙදර ඉදිරිපට ගැබිණි මවකට වෙඩි

වැලිකඩ බන්ධනාගාරය ආසන්නයේ දී අද (05) පස්වරු 3.30 ට කාන්තාවක් ඉලක්ක කරගනිම්න් වෙඩි තැබීමක් සිදූ වු බව වාර්තා වනවා. වෙඩ් වැදුණු කාන්තාව...

වැලිකඩ බන්ධනාගාරය ආසන්නයේ දී අද (05) පස්වරු 3.30 ට කාන්තාවක් ඉලක්ක කරගනිම්න් වෙඩි තැබීමක් සිදූ වු බව වාර්තා වනවා.

වෙඩ් වැදුණු කාන්තාව ගර්භණී මවක් වන අතර ඇයව මෙවන විට ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට  දී අද (05)පස්වරුවේ වෙඩි වැදුණු කාන්තාව දෙහිඕවිට පදිංචිකාරිණියක් බව වාර්තා වනවා.  සිරගතව සිටින  තම සොහොයුරියගේ ස්වාමිපුරුෂයා  බැලීමට මෙම කාන්තාව පැමිණි බවයි මේ වනවිට හෙළිවී ඇත්තේ.  ඇය විසිතුන් හැවිරිදි කාන්තාවක් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.  වැලිකඩ ඔබේසේකරපුර අරුණෝදය මාවතේ දී ඊයේ (3) දහවල් ධනුෂ්ක හර්ෂ  වෙඩි තබා ඝාතනය කළ කියාදාමයේ තවත් එක් පියවරක් ලෙස මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපළ  වන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3854242377613646283

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item