විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට තෑගී
විදුලි බිල අඩු කරගන්නා පාරිභෝගිකයින්ට ‘‘විදුලි වාසනා’’ නමින් තෑගි පිරිනමන වැඩසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආරම්භ කර තිබෙනවා. රජය...

http://www.sathhanda.com/2016/03/blog-post_391.html
විදුලි බිල අඩු කරගන්නා පාරිභෝගිකයින්ට ‘‘විදුලි වාසනා’’ නමින් තෑගි පිරිනමන වැඩසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආරම්භ කර තිබෙනවා.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මීට සුළු වේලාවකට පෙර පැවැත් වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ගිය මාසයට පෙර මේ මාසයේ විදුලි බිල අඩු කරගන්නා පාරිභෝගිකයින් තරගයට ඇතුළත් වන බවයි.
එසේ තරගයට ඇතුළු වන පාරිභෝගිකයින් අතරින් කුසපත් ජයග‍්‍රහණය කරනු ලබන පිරිසකට අපේ‍්‍රල් මාසයේ නොමිලේ විදුලිය ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
Related