පාන් මිල වැඩිවෙයි

පාන් මිල අද (21) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩි කෙරෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල්...

පාන් මිල අද (21) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩි කෙරෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 4කින් වැඩිකෙරෙනු ඇති.

වෙනත් බේකරි නිෂ්පාදනවල මිල ද මේ සමග ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6137765639568529590

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item