යහපාලන ඇමතිගේ රහසිගත හිතවතිය සමග ඇමති බිරිය කෙහෙවලු පටලවාගනී
හමිබන්තොට දිස්ත්‍රික් එජාප කැබිනටි අමාත්‍යවරයෙකුට දැඩි හිතවත් කාන්තාවක් හා අමාත්‍යවරයාගේ බිරිද අතර ඇති වු බහින්බස් විමක් දුරදිග යාමෙන් කු...

http://www.sathhanda.com/2016/03/blog-post_44.html
හමිබන්තොට දිස්ත්‍රික් එජාප කැබිනටි අමාත්‍යවරයෙකුට දැඩි හිතවත් කාන්තාවක් හා අමාත්‍යවරයාගේ බිරිද අතර ඇති වු බහින්බස් විමක් දුරදිග යාමෙන් කුටිකෙලියක් ඇති වි අතර ඇමතිවරයා ගේ ආරක්ෂකයින් මැදහත්ව ගැටුම සමථයකට පත් කර ඇති අතර පසුව එම ස්ථානයට පැමිනි ඇමතිවරයාගේ ලේකමිවරයා මෙම සිදුවිම මාධ්‍යට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට දැනගන්නට ඉඩ නොතබන ලෙස දන්වා තිබෙ. ඇමති බිරිද සමග රණ්ඩුවක පැටලුන මෙම කාන්තාව ඇමතිවරයා සමග බොහෝ උත්සව හා රැස්විමි වලට සහභාගි වන එම ප්‍රදේශයේම ප්‍රභු පවුලක විවාහක සැමියා විදේශගතව සිටින කාන්තාවක් බව සැලකේ.
Related