ප්‍රභූ ආරක්ෂක රියකින් පැමිණ තිලංගගේ පුතා දුලන්ත සුමතිපාලට පහර දෙයි
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ පුත්‍රයාට ඊයේ (12) පහරදීමක් සිදුව තිබෙනවා. කොළඹ ජනප්‍රිය පාසල් දෙකක් අතර ඊයේ පැවැති ක්‍රිකට් තරඟය නිමවී...

http://www.sathhanda.com/2016/03/blog-post_46.html
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ පුත්‍රයාට ඊයේ (12) පහරදීමක් සිදුව තිබෙනවා. කොළඹ ජනප්‍රිය පාසල් දෙකක් අතර ඊයේ පැවැති ක්‍රිකට් තරඟය නිමවී එස්.එස්.සී ක්‍රිඩාංගණය අසළදී දුලන්ත සුමතිපාල මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබෙනවා. ප්‍රහාරයෙන් පසු දුලන්ත සුමතිපාල රෝහල්ගත කර තිබෙනවා. මෙම පහරදීම සිදු කර ඇත්තේ තවත් ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි පිරිසක් බවත් සඳහන්.
Related