අස්ගිරි මහ නා හිමි අපවත් වෙති

අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් අපවත්වී වදාල බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා. නාහිමියන් හද...

අස්ගිරි මහානායක හිමි අපවත් වෙතිඅස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් අපවත්වී වදාල බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා.

නාහිමියන් හදිසි අනතුරකට ලක්ව අද (09) පස්වරුවේ මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. උන් වහන්සේ අවත්වන විට 95වැනි වියේ පසුවූවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7109474657751697899

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item