සරණ ගුණවර්ධන නිදහස්
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා සඳහා නඩු ගොනුකර තිබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අද (11) එම චෝදනාවලින් නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් ක...

https://www.sathhanda.com/2016/01/blog-post_95.html
පසුගිය මහ මැතිවරණ සමයේ දී ගම්පහ නුවන් තරංග නමැත්තෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන ඇතුළු සිව් දෙනෙකුට චෝදනා ගොනුකර තිබේ. ඒ සියලු දෙනාට අද (11) නිදහස ලැබී ඇත.
Related