කිරිඇල්ල ඉල්ලා අස්වනු - නැතොත් පන්නනු - නිර්මාල් දේවසිරි කිපෙයි

උසස් අධ්‍යාපන ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල වහා සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජ...

උසස් අධ්‍යාපන ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල වහා සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ‘උසස් අධ්‍යාපන ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල වහා ඉල්ලා අස්වනු. නැතොත් ඉවත් කරනු’ යනුවෙනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1513367806739159

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item