කටුනායක ආරක්ෂාවත් වැඩි කරයි

බ්‍රසල්ස් ප්‍රහාරයෙන් පසු කටුනායක ගුවන් තොට ආරක්ෂාවද තර කළ බව එහි ආරංචි මාර්ග කියයි. අද දහවල් පැමිණීමට නියමිත බව කියන ගුවන් යානයකට ද ...

බ්‍රසල්ස් ප්‍රහාරයෙන් පසු කටුනායක ගුවන් තොට ආරක්ෂාවද තර කළ බව එහි ආරංචි මාර්ග කියයි.

අද දහවල් පැමිණීමට නියමිත බව කියන ගුවන් යානයකට ද ආරක්ෂාව ලබා දී තිබේ.

කටුනායක ගුවන් තොටට ආ දුරකතන ඇමතුම් ගැන ද පොලිසිය හා බුද්ධි අංශ දැඩි සෙවිල්ලෙන් සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7581243699308342322

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item