විදුලි කප්පාදුවක් අතලඟ? - වික්ටෝරියා බලාගාරයේ නළයක කාන්දුවක් (VIDEO)
වික්ටෝරියා බලාගාරයේ කැළඹුම් ළිදේ සිට බලගාරයේ ටර්බයින් දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළ තුනෙන් දෙකම ජල කාන්දුවක් සිදුවෙන බව වාර්තා වේ. මේ අතර ...

https://www.sathhanda.com/2016/03/video_23.html
මේ අතර විදුලිය බිඳවැටීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම වීඩියෝව පහතින් නරඹන්න
Related