කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම් - අනුර කුමාරගේ ඉල්ලීම ඉටුවෙයි
අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම්ට වසරක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කිරී...

http://www.sathhanda.com/2016/03/blog-post_648.html
අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම්ට වසරක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (31) නියෝග කළේය.
රටෙහි ඇතිවූ දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තම ජීවිත වලට තර්ජන ඇතිවූයෙන් ආර්.එම්.දයාල් නමින් තමන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය කුමාර් ගුණරත්නම් එහිදී නොයෙල් නමින් තම නාමය වෙනස් කොට ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇත.
කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම සහ ඔහුට දඩුවම් දීමත් පුරවැසිභාවය ලබානොදීම සඳහා අනුර කුමාර ඇතුළු ජවිපෙ ප්‍රධානීන්ගේ ප්‍රධාන ඉල්ලෙමක් වූ බව අප වෙත කලින් වාර්තා වී තිබුණි. මේ සදහා ජනතා විමුක්ති පෙරමුණ රජයට සහ දීම සඳහා වන ප්‍රධාන කොන්දේසියක් මෙය වූ බවත් වාර්තා වේ.
Related